Login or Register for free!
Logo



 
 
HomeSpacerDownloadSpacerForumSpacerGallerySpacerSearchSitemapRssfeedsecardsjokes
 Home > Forum > General > Announcement & News > ලෝකයේ පළමු ගුවන් ගත විය හැක#
 
Navigator
Photo Gallery
Shraddha Das 03
Articles
Topsites
New Downloads
Arrow Forum
Moderators: Moderators
Forum RSS feedReply
ලෝකයේ පළමු ගුවන් ගත විය හැක#
AuthorText
coolx
Senior Member

Posts: 288
Contributes: 288

Gender: _MALE_
Online: No
Date: 18/10/2014 17:31
ලෝකයේ පළමු ගුවන් ගත විය හැක#
#post7917

Image

වසර 20 ක පරීක්ෂණ මාලාවකින් අනතුරුව ලෝකයේ පළමු ගුවන් ගත විය හැකි මෝටර් රථය එළැඹෙන 29 වන දා ඔස්ට්‍රියාවේ දී එළි දැක්වීමට නියමිතයි.
AeroMobil ලෙස නම් කොට ඇති මෙම නව මෝටර් රථය මාර්ගවල නිරන්තරයෙන් පවතින වාහන තදබදය මග හරිමින් ගමන් කළ හැකි නව උපක්‍රමයක් බව එහි නිමැවුම්කරුවෝ පවසති.

ගුවනේ දී එක් පැයකට ලීටර 15ක ඉන්ධන දවාලන මෙම මෝටර් රථය මාර්ගයේ දී පැයට කිලෝමීටර් 160ක උපරිම වේගයකින් ධාවනය කරවිය හැකි අතර ගුවනේ දී පැයට කිලෝමීටර් 200ක උපරිම වේගයකින් ධාවනය කරවිය හැක.

කෙසේ වෙතත් නිෂ්පාදනය සඳහා සූදානම්ව ඇති මෙම මෝටර් රථය එදිනෙදා භාවිතයට ගැනීමට නම් තවත් වෙනස්කම් කිහිපයක් සිදු කළ යුතු බවයි මෙහි මෝටර් රථ නිෂ්පාදකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Delete Edit Quote
 
Reply
 
Copyright © 2007 - 2009  All Rights Reserved.  www.lankafreezone.com  Privacy Policy

 Sri Puwath - srilankan Qatar News Rentlk.comSell Buy Rent Everything Free in One Place in Srilanka.